Skip to main content

Posts

Showing posts from October, 2014

උඹල Facebook එකේ කාලෙ කන වෙලාවෙන් TSU ගිහින් සල්ලි හොයපල්ල.

මේක වෙන්නේ මෙහෙමයි අද Facebook ගැන නොදන්න එකෙක් නෑනෙ කොහෙවත්. හැමෝටම වගේ FB accounts තියෙනව. ඒත් හැමෝම ඒකෙන් කරන්නේ අනුන්ගේ විස්තර හොයනවා උන්ගේ post වලට likes comments දානවා. ඒත් අපි එහෙම fB එකේ කාලෙ කන මොහොතක් ගානෙ අපි facebook එකේ අයිතිකාර අයියාව පොහොසත් කරනවා. මාක් සකරබර්ග් කෝටිපතියෙක් වෙලා තියෙන්නේ අපි නිසා. ඒත් මේ මන් හඳුන්වල දෙන සයිට් එක මාරයි මේක Facebook වගේම සමාජ ජාල වෙබි අඩවියක් ඒත් අපි ඒකට යනවට එයාලට ලැබෙන ආදායමෙන් 90% අපිට ගෙවනවා. ඉතුරු 10% එයාලට. ඒත් මේ සයිට් එකේ නිකන්ම රෙජිස්ටර් වෙන්න බෑ. ඒකෙ කලින් රෙජිස්ටර් උන කෙනෙක් ආරාධනා කලොත් විතරයි රෙජිස්ටර් වෙන්න පුළූවන් මේකෙ ඔබ රෙජිස්ටර් උනොත් ඔබ මේකට යන සැරයක් ගානෙ ඔබට මුදල් ලැබෙනවා. මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න. මේ විඩියෝ එකත් බලන්න  https://www.youtube.com/watch?v=A0dhNwL6SN4 අනික මේකෙ ඉක්මනට රෙජිසිටර් වෙන තරමට වාසි වැඩියි. ප්‍රශ්න තියෙයි නම් මාව දන්නවනේ උදව් කරන්නම්. https://www.facebook.com/dinukawijesinghe http://tsu.co/dinukawijesinghe