Skip to main content

Posts

Showing posts from April, 2014

Avast Internet Security අවුරුදු 2කට නිකන් දෙනවා... fully activated.

මෙන්න මේකයි වැඩේ. අපේ කොම්පූටර් වලට වෛරස් මාමල ස්පෑම් මාමල එනවනෙ මළ වදයක් නෙමෙයිද? මට නම් ඉස්සර මළ කරදරේ...... ඉතින් මන් කොරන වැඩේ ඔය එක එක වෛරස් ගාඩ් ඉන්ස්ට්‍රෝල් කොර කොර බලනවා.... ඒ උනාට අපිට දෙන්නෙ උන් දවස් 30 Internet security නම් free edition එක නම් අවුරුද්දක් දෙනවා.. ඒත් ඒකෙ පහසුකම් අඩුයි නේ. මගේ අත් දැකීම් වලට අනුව AVG Kasperskey මොනව දැම්මත් කොම්පූටරේ පොඩ්ක් slow වෙනවා ඒත් මන් AVAST දැම්මාම මගේ කොම්පූටරේ slow උනේ නෑ.... acivater වලින්  active කලාට වැඩක් නෑ ටික දවසකින් අල්ලනවා ඒත් මට හම්බ උනා AVAST Recommended  Internet Security Original LICENSE file එක. 2016 වෙනකන් ඒක මම අද උබලට දෙනවා කිවුවොත් දෙනවා දෙනවා දෙනවාමයි.. මේකයි කරන්න තියෙන්නේ මුලින්ම AVAST free antivirus බාගෙන install කර ගනිල්ලා. මෙන්න මේ යට තියෙන ලින්ක් එකෙන්. (උඹල ගාව තියෙන ඒවා හරියන්නේ නෑ මේකම බාල Install කර ගන්න ඕනි) මෙන්න ඒකට ලින්ක් එක දැන් ඊට පස්සේ License file එක දා ගන්න ඕනි. මුලින්ම ඒක බා ගනිල්ලකො පහලින්. AVAST Internet Security License file එකට ලින්ක් එක   (adbla පාරක් දැම්ම තරහ වෙන්න එපා ඕ