Skip to main content

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතියි. ඒත් තවමත් මුදල් ගෙන්නගන්න බැරි උනා නේද? මේ ලිපිය ඔයාට...

මම ඔයාලට ගොඩ කාලෙක ඉදල තමයි කියන්නේ මේ ගැන සම්පූර්න විස්තරයක් දෙනව කියල. ඒත් ඉතිං කොහෙන්ද වෙලාවක්.. ඔන්න බොහෙම අමාරුවෙන් වෙලාවක් හොයාගෙන අද ඒ විස්තරෙ දෙනව දෙනව දෙනවමයි...

මේකයි මම කියල දීපු සිස්ටම් එක තමයි PTC  ඒ කියන්නේ paid to click. ඒක තේරෙන දෙමළෙන් කියනව නම් ක්ලික් කොරනවට ගෙවනව.

දැන් එන ලොකුම පුරස්නෙ තමයි, ඇයි මෙහෙම ගෙවන්නෙ මොකටද ගෙවන්නේ...
ඒකට උත්තරේ මේකයි දැන් අන්තර්ජාලයට දවසින් දවස අළුත් වෙබ් අඩවි එකතු වෙනව ඒත් මේ වෙබ් අඩවි වලට විසිටස්ල නෑ.. ඒ නිසා එයාල කරන්නේ තමන්ගේ වෙබ් අඩවියට විසිටර්ස්ල ගෙන්නගන්න මේ වගේ PTC සයිට් එකකට කොන්තාත් දෙන එක. ඒකට එයාල ගානක් PTC site 1 ඇඩ්මින්ට ගෙවනව. උදාහරණයක් විදිහට විසිටර්ස්ල 1000ට 5$ වගේ නිශ්ච්ත මුදලක්... ඒත් මේ PTC සයිට් වලට ගිහින් අනුන්ගෙ වෙබ් සයිට් වලට traffic වැඩිකරල එන්න අපිට කහන්නේ නෑ නෙ. නැද්ද මං අහන්නේ... ඒ නිසා එයාල අපි ඔය PTC site 1 හරහා එයාල දෙන වෙබ් සයිට් 1ට ගිහින් එනවට අපිට ගානක් ගෙවනව. ඔන්න ඕකයි සිද්ධ වෙන්නෙ. නැතුව අර සමහර පන්ඩිතයො කියනව වගේ පිරමීඩ් වත් වෙන වංචාවක් වත් මෙතන නෑ.. මේක සම්පූර්ණයෙන්ම නිත්‍යානුකුලයි.

PTC ගැන තව විස්තර මෙතනින්  http://en.wikipedia.org/wiki/Paid_To_Click

හරි දැන් තියෙන ලොකුම පුරස්නේ ඕක කොහොමද කරන්නේ කියන එකනෙ බය වෙන්න එපා මම මුල ඉඳලම කියල දෙනව...

මේ වගේ PTC  සයිට් මහ ගොඩක් තියෙනව ඒත් මම අද ඔයාලට දෙන්නේ ඒවයින් හොඳම සයිට් 2ක්.

1 neobux
2 probux

උඩ තියෙන සයිට් වලින් පළවෙනි 2 විදේශික සයිට්. අනිත් 3 කරන්නේ ලංකාවෙ අපේ කොල්ලො.

මම මෙතනින් neobux එක උදාහරනෙට අරන් කියල දෙන්නම්.

මුලින්ම ඔයාල මේ සයිට් වල රෙජිස්ටර් වෙන්න ඕනි. ( මම ඉතින් අර අනිත් අය කොරනව වගේ මුල ඉඳල රෙජිස්ටර් වෙන්න නම් කියල දෙන්නේ නෑ මෙතන යූසර් නේම් 1 මෙතන පාස්වර්ඩ් 1 කියල තේරුමක් නැ නෙ) ඒත් උබල කවුරු හරි දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් මාව සම්බන්/ද කරගන්න මම මුල ඉඳලම කියල දෙන්නම්. බය වෙන්න කාරි නැත.

උබල මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕනි.


ඔය තියෙන්නේ සයිට් 2 රෙජිස්ටර් ෆොම්ස්. මේ ක හරියට පුරෝල ඊමේල් එකට එන ලින්ක් එක ක්ලික් කොරහල්ල.




දැන් තියෙන්නෙ ඊළඟ වැඩේ. ඇඩ් ටික ක්ලික් කොරන 1 තමා. (ඒක කලාවකට ක්ලික් කොරන්න ඕනි)


View Advertisements ගිහිල්ලා. තියෙන ඔක්කොම එකින් එක ක්ලික් කොරන්න. උඩ ක්ලික් කලාම මැද රතු බෝලයක් හරි වෙන මොකක් හරි එයි. ඒක ක්ලික් කරන්න.  අනිවාර්්‍යෙයන්ම ඔය රවුම් කරල තියෙන ඇඩ් 4 හැමදාම ක්ලික් කරන්න. probux 1ත් ඔය වගේ තමා. මැද මුකුත් එන එකක් නෑ. ක්ලික් කොරන්න විතරයි.

දැන් ඔහොම ක්ලික් කරල කොහොම හරි 0.6$ එකතු කරගත්ත කියමුකෝ. දැන් පුළුවන් rented referrals ල ගන්න. probux 1 නම් 
ක්ලික් කොරා 3ක් ගත්තා. අනිකෙ නම් referrals ක්ලික් කොරා 3ක් ගත්තා. හරිය. මෙහෙම 100 විතර වත් එකතු කර ගන්න ඕනි. නැත්නම් ඔය අවුරුදු කාලෙත් කිට්ටුයිනේ. අතේ ම්ටේ සල්ලි ටිකක් තියෙනවනම් 20$ විතර එකපාර දාල මුන් 100 එකපාර ගත්තත් වරදක් නෑ. ආ කියන්න බැරි උනා මතක ඇතුව 2 ම Auto pay Enable  කොරන්න ඕනි මෙන්න මෙහෙම ඈ. 
 


මෙන්න මෙතනින් යන්න.


probux





neobux

මුලින්ම සල්ලි ගන්න හදිස්සි වෙන්න එපා. එතකොට පහුවෙනකොට ලැබෙන ආදායම වැඩියි. හරිය. 

සල්ලි ගෙන්නනකොට payza  වලට වඩා paypal වලට අරන් ලංකාවට ගෙන්නන එක වාසියි. ඒකට මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.

ආ මේ ටික අමතක උනා.
           1 කොහෙම හරි හැමදාම ඇඩ් ටික ක්ලික් කරන්න
           2 දවසට නියමිත වෙලාවක් තියා ගන්න ඇඩ් ක්ලික් කරන්න ( මගෙ උදේ 5 සිට 5.30 වෙනකම්) ඒ                     වගේ.



හරි මොනව හරි පුරස්න ඇත්නම් මාව සම්බන්ද කර ගන්න හරිය..


Comments

  1. Anthima narakayi...

    ReplyDelete
    Replies
    1. mama probux,neobux weda karanawa.probux walin mudal payza ekata dalath thiyanawa.mata thiyana prsne mage paypal ekata mudal danna be.puluwannm
      mata udw karanna.tp0775597204

      Delete
  2. mchn mekata ape accounts monavada thiyenna oni

    ReplyDelete
    Replies
    1. paypal or payza account and any bank account

      Delete
    2. any bank hariyanne ne gono...

      Delete
  3. link 1ka weda karanna neene

    ReplyDelete
  4. link 1ka weda karanna neene

    ReplyDelete
  5. Replies
    1. Rented Referrals ක්ලික් කරලා ගියාම Referrals ලිස්ට් එකට උඩින් දකුණු පැත්තේ තියෙනවා.

      Delete
  6. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුළුවන්. ඒකට උනන්දු වන අය සරලව දැන ගන්න කැමති නම් ඒ පැත්තට එන්න.

    ReplyDelete
  7. හොඳම PPC Program එක තමයි Google Adsense. ඒකෙන් මුදල් ගෙන්නගන්න එක අමාරු නැහැ. Cheque එක ගෙදරට එනව. හැබැයි මුදල් උපයන එක පටන්ගන්න ටිකක් අමාරුයි. ඒත් stable online income එකක් හොයන කෙනෙකුට මේක best option එකක්.

    ReplyDelete
  8. මෙන්න මේ ලින්ක් එකෙනුත් පුළුවන් ලිපි ලියලා කොහොමද සල්ලි හොයන්නෙ කියලා.
    හැබැයි අධ්‍යාපනික ලිපි සිංහලෙන් විතරයි.

    http://www.myschool.lk/ලිපි/කොහොමද-මෙම-වෙබ්-අඩවියෙන්-මුදල්-උපයන්නේ/MTMz

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

තියන මොනිටරෙන්ම 3D බලමු.

කොහොමද ඉතින් මේක මීට කලින් දෙන්න හිටියේ.කොහෙද මේ බ්ලොග් පොස්ට් හොරෙක් හින්දා මේ වැඩේ කරන්න බැරි වුනානේ.හැබැයි ඉතින් හොරාටනම් ආයි රෙදි ඇදගෙන සිබරේට එන්න බැරි වෙයි.  එකෙන් කමක් නෑ ඉතින් මම දැන් මේ ඔයාලට කියල දෙන්න හදනේ ඕගොල්ලෝ ගාව තියන මොනිටරෙන්ම  ත්‍රිමාන වීඩියෝ බලන ආකාරය.     හරි එහෙනම් අපි වැඩේට බහිමු.ඉස්සෙල්ලම ඕගොල්ලන්ට ඕනි වෙනවා QQ Player .එක එක මෙතනින් බාගන්න.  හරි දැන් සාමාන්‍ය විදිහට එක ඕගොල්ලන්ගේ පරිගණකයේ ඉස්තාපිත කරගන්න.එක ඉතින් හැමෝම දන්නවනේ.    ඊළගට කරන්නේ වැදගත්ම ටික.ඉස්සෙලම player එක open කරගන්න.ඊළගට minimize බටන් එක එහා පැත්තේ තියනවා main menu එක. එකේ තියනවා file කියල එකක්.එකේ open 3d video කියන එක හරහා වීඩියෝ එක ඔපෙන් කරගන්න.එහෙම නැත්තම් ctrl+D ගැහුවත් හරි.ඒ එන dialog box එකෙන් වීඩියෝ එක තෝරන්න.ඊට පසේ open කියන එක ඔබන්න.දැන් තව dialog box  එකක් එනවා. එකේ මොඩ් කියන එකෙන් 2D to 3D කියන එක තෝරන්න.දැන් වැඩ කරන වීඩියෝ එක  අපිට පෙන්නේ 3D වෙලා.හැබැයි ඉතින් 3D බලන්න අපිට 3D කන්නාඩි දෙකක් නම් ඕනි වෙනවා.නැත්තම් ඉතින් පෙන්නේ අපහැදිලි වීඩියෝ එකක් තමා.ඔය යටින් තියෙන්නේ ම