Skip to main content

Posts

Showing posts from January, 2013

මෝරු vs. පොල්

මේ පෝස්ට් එක නම් කලින් එවට ටිකක් වෙනස්. මොකද මේකෙන් කියවෙන්නෙ පොල් ගෙඩි සහ මෝරු ගෑන කතාවක්. මේ දෙක අතරෙ කිසිම සම්බන්දයක් නෑති උනත් බ්‍රිතාන්ය ආයතන ප්‍රදානියෙක් කියල තියනවා මෝරුන්ටත් වඩා බයානක පොල් ගෙඩි තියනවාය කියල.

Smart Phone පවුලට තවත් කෙනෙක්. Ubuntu Smart Phone

දැන් මම කියන්න යන්නෙ අලුත්ම කතාවක්.අපි කවුරැත් දන්නව Ubuntu කියන්නෙ free os බව.නමුත් ඔවුන් තවත් වැඩකට අත ගහල.එ තමා නව Smart Phone එකක් නිර්මානය කරන්න. into mobile වෙබ් අඩවිය කියන විදිහට මෙම දුරකතනය වෙළදපොළට එන්නෙ 2014 මුළ. මෙහි os එක ගැන කියනවන් මෙහි පෙනුම   android වලට බොහො සමානයි.මෙම දුරකතනයෙ විෂෙශත්වය ෙවන්නෙ මෙහි clock screen එකක් නොමැති කම.තාමත් මෙයට app store එකක් නිර්මානය කරල නෑ.නමුත් ඉදිරියෙදි එන මීළග සංස්කරණ වලට එය ඇතුලත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවලු.වැඩි විස්තර දැනගන්න අපිට තව කල් බලා ඉන්න වෙවි.මෙ පල්ලෙහා video එකෙන් ඔගොල්ලොත් phone එක ගැන පොඩි idea එකක් ගන්න.

නිකන් දෙන Adobe Creative Suit CS 2.දැම්ම බාගන්න.

පලවෙනි post එක විදිහට නීත්‍යානුකූල ම දෙයක් මම දෙන්න හදන්නෙ.මෙකෙ crack ගැන වදවෙන්න අවශම නෑ. Adobe creative suit cs 2 කියන්නෙ අවුරැදු 7 විතර කලින් release කරපු එකක්.දැන් නිකන් දෙනව.එයාලන් මෙක හොදනෑ කියල ලොකු බයිලයක් ගහනව.එ්ව ඉතින් බොරැ කතා. මෙක 7 වල වැඩ කරන්නෑ කියල කිව්වට  වැඩ කරනව. කිසි අවුලක් නෑ. මෙක සාමාන්‍ය වැඩක් කරගන්න පුලුවන්.download කරගෙන සාමාන්‍ය විදිහට install කරන්න. මෙන්න ලින්ක් එක http://www.adobe.com/downloads/cs2_downloads/index.html. මෙ හරහා file එක බාගන්න.පොඩි අවුලකට තියෙන්නෙ කොටස් 3 කටතමා මෙක බාගන්න වෙන්නෙ.අවුලක් තිබුනොත් comment කරල යන්න. 0de30b0b-d4d7-4864-94aa-4fe621a07a1a